ක්‍රිස්තුස් වහන්සේ තුළ විවේක ගැනීම

වසර කිහිපයකට පෙර අධ්‍යයනයක විශ්ලේෂණය වූයේ යෞවනයන්ගේ මානසික විශාදිය සහ එක් එක් රාත්‍රියක ඔවුන්ගේ නින්දේ ප්‍රමාණය අතර සබඳතාවයක් ඇති බවයි. මෙම අධ්‍යයනය කියවා එක් තරුණියක් එහි ප්‍රතිඵල ගැන ප්‍රකාශයක් කළේය. “නවත්වන්නේ කුමන අවස්ථාවේදීදැයි මම නොදනිමි. මම කෙතරම් තදින් වෙහෙසෙනවාදැයි කිවහොත් අවසානයේදී මම නතර වෙන්නේ නින්ද අඩුකමින් සහ ආතතියෙන් රෝගී වීමෙන්ය”. ඉන්පසුව ඇය පැවසුවේ දෙවියන් වහන්සේට ගෞරව කිරීම සඳහා කාලය කළමනාකරණය…

දේදුන්න සහ දෙවියන් වහන්සේගේ පොරොන්දු

නයගරා දිය ඇල්ලේ විශ්මිත බලය දෙස මා බලා සිටින අවස්ථාවේදී අනිත් සංචාරකයින් ක්‍ෂණිකව ඡායාරූප ගන්නා බව මම දුටුවෙමි. මාත් ඒ දෙසම බලන විට දුටුවේ ගඟ හරහා නැමී තිබුණු දේදුන්නක්ය. එය ආරම්භ වී තිබුණේ අශ්ව ලාඩම ඇල්ල පාමුලෙනි. අවසන් වූයේ ඇමරිකන් ඇල්ල පාමුළින්ය.

යථාර්ථය නම් දේදුන්නට අවසානයක් නැති බවයි. දේදුන්න යනු සම්පූර්ණ රවුමකි. මා එසේ දැක ඇත්තේ එක්වරක් පමණි. මා ගුවන්…

බයිබලය එළිදරව් කරන දෙය

1817 අප්‍රේල් මාසයේදී, විදේශික ඇඳුම් හැඳගත්, නොදන්නා භාෂාවකින් කතා කරමින්, මංමුලාවූ තරුණියක්, එංගලන්තයේ ග්ලෝසෙස්ටර්ෂයර් අවට සැරිසරමින් සිටිනු දක්නට ලැබුණි. යාචක ස්ත්‍රියක් යැයි සිතමින් බලධාරීන් විසින් ඇය සිරගත කරන ලදී. කෙසේ හෝ ඇය තමා ජාවාසූ දූපතේ කැරබූ කුමාරිය බව ඇය අල්ලාගත් අයට ඒත්තු ගැන්වූවාය. බෝඩිං නිවාසයක් පවත්වන්නෙකු විසින් ඇය මේරි විල්කොක්ස් නමැති මෙහෙකාර ස්ත්‍රියක් බව එළිදරව් කරන තුරු සති දහයක්ම සමූහයා…

දෙවියන්වහන්සේගේ පොරොන්දුවලින් දිරිමත් වී

එදින රෝහලේ දිගු කාලයක් රැඳී සිටියෙමු. නමුත් තරුණ බුද්ධිමත් දහනව හැවිරිදි පුද්ගලයාගේ රෝගය ගැන තවමත් කිසිදු පිළිතුරක් නැත. නිවසට පැමිණි පසුව ඔවුන්ට බලාපොරොත්තු සුන්වීමේ හැඟීමක් ඇතිව තිබුණි. ඔවුන්ගේ පුදුමයට පඩිපෙළ මත යෙසායා 43:2 මුද්‍රණය කර තිබූ පෙට්ටියක් විය. ඇතුළත මිතුරන් විසින් අතින් ලියන ලද දිරිගැන්වෙන බයිබල් පද බොහෝ ගණනක් තිබුණි. ඊළඟ පැය කිහිපය දේව වචනයෙන් සහ පවුලේ මිතුරන්ගේ දිරිමත් කිරීම්…

නැවත ඉපදීම

“නැවත ඉපදීම? එයින් අදහස් වන්නේ කුමක්ද?” යනුවෙන් අවමංගල්‍යය අධ්‍යක්‍ෂක ඇසුවේය. “මම මීට කලින් ඒ ගැන අසා තිබුණේ නැත”. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මිය ගිය පියාගේ පුත්‍රයා යොහන් 3 වන පරිච්ඡේදයේ වචන වලින් එහි තේරුම විස්තර කළේය.

“අපි සියලු දෙනාම එක් වරක් මෙලොවට ඉපදී සිටින්නෙමු. අප කළ හොඳ සහ නරක මැනිය හැකි මායා තරාදියක් දෙවියවන්වහන්සේට නැත. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපි ආත්මයාණන්ගෙන් ඉපදී…